අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන්න

    පෙබරවාරි 24, 2022

    දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන්න ... ජනපතිගෙන් ප්‍රවාහන ඇමතිතුමියට උපදෙස්.

     දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි.

     ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිතුමා මෙම තීරණය ගනු ලැබීය.

    සේවක බඳවා ගැනීම, සම්පත් කළමනාකරණය කරගැනීම ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya