නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    අගෝස්තු 21, 2014
    විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් හා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා  නියෝජ්‍ය අමාත්‍ය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරන් මහතා අද (21) පෙරවරුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
     
    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද එක් විය.
     
    ECB/PMU
    he2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya