මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිරෝෂිමාහි නායයෑමෙන් විපතට පත් පවුල්වලට ජනපති ශෝකය පළ කරයි

    අගෝස්තු 21, 2014

    ජපානයේ හිරෝෂිමා නගරයේ ඊයේ (20) සිදු වූ නායයෑම්වලින් මිය ගිය සහ විපතට පත්වූවන්ගේ පවුල්වලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය ශෝකය පළ කර තම ට්විටර් ගිණුමේ පණිවුඩයක් ලියා ඇත.


    ඊයේ (20) ජපානයේ හිරෝෂිමා නගරයට ආසන්න කඳුකර පෙදෙසක, පැය 24ක් පුරා එකදිගට ඇද හැළුණු වර්ෂාව නිසා ඇති වූ නායයෑමකින් පුද්ගලයන් 39කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ අතර නිවාස රැසකට හානි සිදු විය.

     

    ශ්‍රී ලාංකිකයන්ද නායයෑම්වලින් පීඩාවට පත්වන අතර දෙරට අතර සහයෝගීතාව මෙවන් කාරණාවලදී වැදගත් වන්නේ එම නිසා බව එම පණිවුඩයේ ජනාධිපතිතුමා සඳහන් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya