ජනතාවාදී දේශපාලඥයකු වූ ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අභාවය පිළිබඳ තම සංවේගය පළ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.