අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී කොළඹ පාසල්වලට ඇතුළත්වන ශිෂ්‍යත්ව සමත් සිසුන් සංඛ්‍යාව තව තවත් අඩුවෙනවා

    ජූලි 25, 2014

    ඉදිරියේදී ද්විතීයක පාසල්වලට බෙදී යන සංඛ්‍යාව අනුව කොළඹ ප්‍රධාන පාසල්වලට ඇතුළත් වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් සංඛ්‍යාව තව තවත් අඩුවේවි යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ බව පැවසීය.


    හිස් වන පන්ති කාමයරට ප්‍රමාණය අනුව ළමුන් ඇතුළත් කර ගනී. දෙමාපියන්ගේ වාර්ෂික ආදායම රුපියල් 54,000ට අඩු අයට ශිෂ්‍යාධාර හිමි වේ. සපත්තු, නිල ඇදුම් ලබා දෙන අතර ශිෂ්‍යාධාර ලෙස මාසිකව රුපියල් 500.00 මුදලක් ද හිමි වන නිසා මේ ශිෂ්‍යාධාර ප්‍රමාණය ප්‍රමාණවත් වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya