අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ බව පැවසීය.
හිස් වන පන්ති කාමයරට ප්‍රමාණය අනුව ළමුන් ඇතුළත් කර ගනී. දෙමාපියන්ගේ වාර්ෂික ආදායම රුපියල් 54,000ට අඩු අයට ශිෂ්‍යාධාර හිමි වේ. සපත්තු, නිල ඇදුම් ලබා දෙන අතර ශිෂ්‍යාධාර ලෙස මාසිකව රුපියල් 500.00 මුදලක් ද හිමි වන නිසා මේ ශිෂ්‍යාධාර ප්‍රමාණය ප්‍රමාණවත් වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
NDH/HC