අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා අගරදගුරුතුමන් හමුවේ.

    ඔක්තෝබර් 31, 2018

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(31) පෙරවරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී තිබේ.

    කොළඹ අගරදගුරු මැඳුරට පැමිණි අග්‍රාමාත්‍යවරයා අගරදගුරු සමඟ සාකච්ඡාවක නිරත වී ඇත.

    නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමෙන් අනතුරුව අගරදගුරු හිමිපාණන් හමුවු ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

    මෙම අවස්ථාව සඳහා අගරදගුරු හිමිවරුන් කීප දෙනෙකු සහභාගී වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya