අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ රාජකාරි අරඹයි

    ඔක්තෝබර් 31, 2018
    අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ රාජකාරි අරඹයි
    දීර්ඝ කාලයක් මෙම අමාත්‍යධූරය දරපු අමාත්‍යවරයෙක් ලෙස ඉතා සන්තෝෂයෙන් තමා අතීතයේ කටයුතු කළ බව ද  මහින්ද රාජපක්ෂ මහතා සභාව අමතමින් කියා සිටි අතර අද වන විට මුදල් අමත්‍යාංශය අභියෝග රැසකට මුහුණ දීමට තිබෙන බව ද පැවසු බවත් බදු ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත්, ආර්ථිකය පිළිබඳ නිශ්චිතභාවයක් ඇති කළ යුතු බවත් පැවසීය.
    ජාත්‍යන්තර වෙළඳ පොළේ තෙල් සීඝ්‍රයෙන් ඉහළ ගිය ද ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමට තමාට මෙම අමාත්‍යාංශය යටතේ හැකියාව ලැබුණු බව ද කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා තමා මුදල් අමාත්‍යාංශය දැරූ කාලයේ දී අය වැය හිඟය පවා ක්‍රමානුකූලව අඩු කිරීමට හැකි වු බව පැවසීය.
    අද වන විට මුදල් අමත්‍යාංශය අභියෝග රැසකට මුහුණ දීමට තිබෙන බව ද පැවසු රාජපක්ෂ මහතා, බදු ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත්, ආර්ථිකය පිළිබඳ නිශ්චිතභාවයක් ඇති කළ යුතු බවත් පැවසීය.
    දේශීය කර්මාන්ත බොහෝ සෙයින් අඩපණ වී ඇති බවත් කියා සිටි අමාත්‍යරවයා හඳුන්කූරු පවා අද වන විට පිටරටින් ගෙන්වන බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya