අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැයට සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ගෙන් අදහස් හා යෝජනා

    ජූලි 22, 2014
    2015 අය-වැය සැකසීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ගේ අදහස් හා ‍යෝජනා ලබාගැනීමේ සාකච්ඡාව අද (22) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
     
    අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, බැසිල් රාජපක්ෂ, තිස්ස කරල්ලියද්ද, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හේමාල් ගුණසේකර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, වයි.ජී. පද්මසිරි, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් සහ රජයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya