අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදිගම පාසලට නව තාක්ෂණ පීඨයක්

    ජූලි 11, 2017

    මැදගම ද්විතීක පාසලේ නව තාක්ෂණ පීඨය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (10) සිසු අයිතියට පත්විණි.

    නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර පාසල සඳහා පංති කාමර 08 ක නව ගොඩනැගිල්ලක් ඉදිකරදෙන බවට ද දරුවන්ට පොරොන්දු විය.

    සිසු දරුවන්ගේ නිර්මාණ රැසක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර විද්‍යාලයේ 13 වසරේ ධනුෂ්ක අඹන්ගල්ල සිසුවා විසින් නිර්මාණය කරන ලද අත්ට්‍රැක්ටරයක් ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

    විදුහල්පති ආර්.එම්. ශාන්ත මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya