මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීප උයන රාජකීය උද්‍යානය ජනපති අතින් විවෘත කෙරේ

    ජූලි 10, 2017

    ඓතිහාසික පොළොන්නරුව පූජාභූමිය වෙත පැමිණෙන පිරිස් වෙත, පුලතිසි පුරවරයේ වටිනාකම විවරණය කෙරෙමින්, පූජා නගරයට ආසන්නයේ නිර්මාණය කළ දීප උයන විවෘත කිරීම අද (10) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත, පොළොන්නරුව දිස්ති්‍රක් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුඑ මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියහ.

    ( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya