නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සෞදි අරාබියානු Royal Highness Alwaleed Bin Talal Abdulaziz AL Saud, කුමරු සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (04) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.