මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කොටගල දෙමළ විද්‍යාලයේ නිරීක්ෂණයකට එක්වෙයි

    ජූනි 30, 2017

    නුවරඑළියේ හයිලන්ඩ් විද්‍යාලයේ පැවති උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව කොටගල දෙමළ මහා විද්‍යාලයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීය.

    පසුගියදා තලවකැලේ ප්‍රදේශයේ කළ සංචාරයකදී තම පාසලේ අඩුපාඩු කිහිපයක් පිළිබද එම දරුවන් ජනාධිපතිතුමා වෙත කළ දැනුම්දීම අනුව එම අඩු පාඩු සපුරා දීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබුණි.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, රාජ්‍ය අමාත්‍ය  පී. රාධක්‍රිෂ්නණන්, ආරුමුගම් තොණ්ඩමන්, සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya