අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හයිලන්ඩ්ස් විද්‍යාලයේ 125 සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 30, 2017

    නුවරඑළිය හයිලන්ඩ්ස් විද්‍යාලයේ 125 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය හැටන් ඩී.කේ.ඩබ්ලිවි. වීරතුංග සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

    විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප්‍රදානය කිරීම මෙන්ම 125 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    නුවරඑළිය හයිලන්ඩ්ස් විද්‍යාලය සදහා ලබාදුන් අක්කර 10 ක ඉඩමට අදාළ ඔප්පුවද මෙහිදී ජනාධිපතිතුමා අතින් විදුහල්පතිවරයා වෙත භාරදෙනු ලැබීය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, රාජ්‍ය අමාත්‍ය  පී. රාධක්‍රිෂ්නණන්, ආරුමුගම් තොණ්ඩමන්, සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya