අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දූත මණ්ඩල ප්‍රධානීහු පස්දෙනෙක් අක්තපත්‍ර භාරදෙති

    ජූලි 01, 2014
    නව දූත මණ්ඩල ප්‍රධානීහු පස්දෙනකු අද (01) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
     
    මෙහිදී මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු හා නව තානාපතිවරුන් තිදෙනෙකු මෙලෙස ජනාධිපතිතුමා වෙත අක්ත පත්‍ර භාර දී ඇත.
     
    ඒ අනුව Grahame Morton මහතා නවසීලන්ත මහ කොමසාරිස්වරයා වශයෙන්ද, Hassan Mahmoud Mohammad Al-Jawameh මහතා මාලදිවයින් තානාපති  වශයෙන් ද,  Zahiya Zareer මහත්මිය මාලදිවයින් මහ කොමසාරිස්වරිය ලෙසින්ද, Pema Choden මහත්මිය භූතාන නව තානපතිනිය ලෙසින්ද, Sabit Subasic මහතා බොස්නියාවේ නව තානාපතිවරයා වශයෙන් ද පත් කොට ඇත. 
     
    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,  විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන ලේකම් චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
     
    DB
     
    NEW HEAD OF MISSION 1
     
    Mr. Grahame Morton - High Commissioner of New Zealand
     
    NEW HEAD OF MISSION 2
     
    Mr. Hassan Mahmoud Mohammad Al-Jawameh - Ambassador of the Hashemite Kingdom of Jordan
     
    NEW HEAD OF MISSION 3
    Ms. Zahiya Zareer - High Commissioner of the Republic of Maldives
     
    NEW HEAD OF MISSION 4
    Ms. Pema Choden - Ambassador of the Kingdom of Bhutan
     
    NEW HEAD OF MISSION 5
     
    Mr. Sabit Subasic - Ambassador of Bosnia & Herzegovina

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya