අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා විසින් විමසූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
පොල්තෙල් සඳහා විදෙස් වෙළඳපොළේ විශාල ඉල්ලුමක් තිබෙනවා. පොල් වගාව ඉහළ නැංවීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමඟ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අගය එකතුකිරීම තුළ අපනයන ආදායම ඉහළ වැංවීමට වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරමින් පවතිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය