ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන ) පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.