නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කරනවා

    පෙබරවාරි 22, 2017

    ජනමාධ්‍යවේදීන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කරමින් පවතින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් ගෙනා වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

    මෙම සාකච්ඡා නිවාස අමාත්‍යාංශය සමඟ සිදු කරන බවත් නිවාස ලබාදීමේ දී උතුරු නැඟෙනහිර මාධ්‍යවේදීන් පිළිබඳවද සළකා බලන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. උතුරේ මාධ්‍යවේදීන් පවුල් තුනක් සඳහා නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව කී අමාත්‍යවරයා,එම නිවාස ලබාදීම ලේක් හවුස් ආයතනය, ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල සහයෝගයෙන් සිදු කරන බව ද  අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya