අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 19, 2014
    ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් සංවිධානය කරනු ලබන ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේදී මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.


    ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් සංවිධානය කරනු ලැබූ මෙම ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රාචීන පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබන භික්ෂූන් වහන්සේලා පෙරහරකින් උත්සව සභාව වෙත කැඳවාගෙන එනු ලැබූහ.

     

    රාමඤ්ඤ නිකායේ මහා නායක නාපානේ පේමසිරි හිමියන් ද මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    DB/NDH/pmu

      

    01

     

    02

     

    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya