අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සම්මුතීන් හා සාරධර්ම පසුකාලීනව බිඳවැටී තිබෙනවා

    ජූනි 19, 2014
    එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ ක‍ළේ අඩු දියුණු රටවල් දියුණු කිරීමට හා ‍‍ලෝක සාමය ආරක්ෂා කිරීමට වුවත් ආරම්භක අවස්ථා‍වේදී ගනු ලැබූ සම්මුතීන් හා සාරධර්ම පසුකාලීනව බිඳවැටී ඇමෙරිකානු අත‍කොළුවක් බවට පත්වී ඇති බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසු‍දේව නානායක්කාර මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මඟින් මෙරටදී සිදු කරන බවට සඳහන් කර ඇති පරීක්ෂණයට විරෝධය දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ ව පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.


    ඔවුන්‍‍ගේ බලය රැකගැනීමට රටවල් අස්ථාවර කරමින් සිටින අතර අප එයට ඉඩ දිය යුතු නැහැ. අද විපක්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කතා ක‍ළේ වන්දනීය, සම්මානනීය ආකාරයට බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya