අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිසිය කිසිවි‍‍ටෙක මාධ්‍ය‍වේදීන්ට බලපෑම් කරන්නේ නෑ

    ජූනි 18, 2014
    මාධ්‍යවේදීන්ට සිය රාජකාරී නිසි‍ ලෙස කර‍ගෙන යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වී ඇති බවත් ශ්‍රී ලංකා ‍පොලිසිය කිසිවි‍‍ටෙක මාධ්‍ය‍වේදීන්ට බලපෑම් ‍නොකරන බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පැවසීය.
     
    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර නි‍යෝග 23(2) යට‍‍තේ මතුකළ පැනයකට පිළිතුරු ‍දෙමිනි.

     

    පොලිසිය හැම විටම මාධ්‍ය‍වේදීන්ගේ රාජකාරි සිදු කර‍ගෙන යාමට අවශ්‍ය සහ‍යෝගය හා ආරක්ෂාව ලබාදී ඇතැයි ද අගමැතිවරයා ‍මෙහිදී පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya