අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආදායම 30%කින් ඉහළට - ර‍ටේ ආර්ථික අවපාතයක් නෑ

    ජූනි 18, 2014

    2010 සිට 2012 දක්වා රාජ්‍ය ආදායම 30%කින් වර්ධනය වී ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (18) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    ඊට සමානුපාතිකව ණය ‍පොලී අනුපාතය වර්ධනය වී ඇත්තේ සියයට 16කින් බව ‍පෙන්වා දුන් අමාත්‍යවරයා ‍මේ ර‍ටේ ආර්ථික අවපාතයක් ‍නොමැති බවද අනාවරණය ක‍ළේය.

     

    රජයක් ලෙස ආදායම් වර්ධනය කර ගැනීම සඳහා බදු අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කර ඇති බවත් අපේ ආර්ථිකය දියුණුවන විට ආදායම වැඩි විය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya