අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිවෙකුට නීතිය සියතට ගැනීමට ඉඩදෙන්නේ නෑ - ජනපති

    ජූනි 16, 2014
    රජය කිසිවෙකුට නීතිය සියතට ගැනීමට ඉඩ නොදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. අලුත්ගම ප‍්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව පවසා තිබේ.


    සන්සුන්ව හා ඉවසීමෙන් කටයුතු කරන ලෙස සියලුම පාර්ශව වෙතින් ඉල්ලා සිටින ජනාධිපතිතුමා සිද්ධියට සම්බන්ධ තැනැත්තන් නීතිය හමුවට පැමිණවීමට අවශ්‍ය පරීක්ෂණ කි‍්‍රයාත්මක බව ද පෙන්වා දෙයි.

     

    සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

     

    NDH/priu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya