මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 09, 2014

    ඩෙංගු මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය අද (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.


    අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ඩුලීප් විජේසේකර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ද සියලු පළාත් නියෝජනය කරමින් ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් අමාත්‍යවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්ෂක අංශ ඇතුළු රජයේ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Nishanka de Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya