අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා මහසෙන්පුර ලොකු ලූනු ගොවිපළේ නිරීක්ෂණ චාරිකාවක

    මැයි 16, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (15) තිස්සමහාරාම, මහසෙන්පුර ලොකු ලූනු ගොවිපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
     
    එහි ප්‍රගතිය විමසා බලමින් ගොවිපළ නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ගොවි ජනතාව සමඟද සුහද කතා බහක නිරත විය. ජනාධිපතිතුමා පැමිණීම සැලවීමෙන් ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ගොවිපළ වෙත පැමිණ සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද කතාබහ කිරීමට අමතක නොකළේය.
     
    කතානායක චමල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍යංශයේ වැඩබලන ලේකම් අශෝක සිරිවර්ධන, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී. සොයිසා මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
     
    DB
     
    HE B ONION 1
     
     
     
    HE B ONION 2
     
     
     
    HE B ONION 3
     
     
     
    HE B ONION 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya