ජූනි 06, 2023
tami eng youtube  twitter facebook

    sinhala

    රට තුළ ක්‍රියාත්මක ජල සම්පාදන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසීමක් ජනපති ප්‍රධානත්වයෙන්

    මැයි 13, 2014

    රට තුළ දැනට ක්‍රියාත්මක කර ඇති ජල සම්පාදෙන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඉදිරියේදී ක්‍රයාත්මක කිරිමට අපේක්ෂිත ව්‍යපෘති පිළිබඳ විමසා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ජලසම්පාදන හා ජලපවහන අමාත්‍යාංශයේ නිලධාරීන්, ජලපවහන මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (13) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    ජලසම්පාදන හා ජලපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අමාත්‍යාංශ ලේකම් ඒ. අබේසේකර, ජලසම්පාදන මණ්ඩලයේ සභාපති ඩබ්.ආර්. ප්‍රේමසිරි යන මහත්ම මහත්මීහු එක්ව සියියහ.


    NDj/pix by Chandana Perera

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya