අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තලාව නව මහජන බැංකු පරිශ්‍රය ජනපති අතින් ජනතා අයිතියට

    මැයි 10, 2014

    අනුරාධපුර, තලාව නව මහජන බැංකු පරිශ්‍රය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.


    මහජන බැංකුවෙන් සේවා ලබාගන්නා රජරට ජනතාවට වඩාත් පහසුකම් සැපයීමේ අරමුණින් මෙය ඉදිකෙරිණි.


    අති නවීන තාක්ෂණයෙන් හා පුළුල් පහසුකම් සහිතව ඉදිකර ඇති නව මහජන බැංකු පරිශ්‍රය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 40කි. බැංකු පරිශ්‍රය විවෘත කළ ජනාධිපතිතුමා එහි ප්‍රථම තැන්පතුව ද භාර ගත්තේය.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya