මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් වැදපුදා ගනී

    මාර්තු 14, 2015

    narendra modhi 2ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද (14) උදෑසන ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ පිහිටි ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වැද පුදා ගත්තේ ය.

     

    එම අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ද සහභාගී විය.

     

     ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද උතුරු පළාතේ සංචාරයකට ද එක් වීමට නියමිතය.  ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්   තලෙයිමන්නාරම සිට මඩු දක්වා වන දුම්රිය මාර්ගය අද විවෘත කිරීමට නියමිතය.

     

     

    Modi-anu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya