මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "තත්ත්ව කළමනාකරණය ප්‍රායෝගික මුලධර්ම ISO 9001 මග පෙන්වීම" කෘතිය ජනපතිට

    පෙබරවාරි 27, 2015

    ආචාර්ය ලලිත් එන්. සෙනවීර මහතා විසින් සම්පාදනය කරන ලද "තත්ත්ව කළමනාකරණය ප්‍රයෝගික මුලධර්ම ISO 9001 මග පෙන්වීම" කෘතිය ඊයේ (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

    ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම කෘතිය පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya