මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු 06 දක්වා

    පෙබරවාරි 27, 2015

    2014 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය 23 වැනිදා ආරම්භ කළ අතර මාර්තු 06 වැනි දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙහිදී මාර්තු 01 දා සහ 05 දා දෙදින මෙම පරීක්ෂණ නොපැවැත් වේ.

    මෙවර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් 154,064 දෙනෙකු සුදුසුකම් ලබා සිටින අතර ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල 1,171ක් පත් කර තිබෙන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya