අමාත්‍යවරයා හා ජෙනරාල් දයා රත්නායක මහතා අතර මෙහිදී කෙටි සුහද සාකච්ඡාවක් පැවති අතර එය අවසානයේදී සේවයෙන් නික්ම යන හිටපු යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතාගේ අනාගතය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය.
මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ජෙනරාල් දයා රත්නායක මහතා විසින් රුවන් විජයවර්ධන මහතා වෙත සිහිවටන තිළිණයක් ද පිරිනමන ලදී.
NDH/mod