මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලයට ජාතික සමුද්‍ර හා නාවික කෞතුකාගාරයක්

    අප්‍රේල් 28, 2014


    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය හා නෙදර්ලන්ත රජයේ ආධාර මත සංරක්ෂණය කරනු ලැබූ ත්‍රිකුණාමලය පැරණි ඕලන්ද නාවික කොමසාරිස් නිල නිවස ජාතික සමුද්‍ර හා නාවික කෞතුකාගාරයක් ලෙස ජනතා අයිතියට පත් කිරීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


    ඒ අනුව ලබන මැයි මස 09 වැනි දින පෙ.ව. 11.00ට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ආරාධනයෙන් කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කෞතුකාගාරය ජනතා අයිතියට පැවරීම සිදු කෙරේ.

     
    මෙම අවස්ථාව සඳහා නෙදර්ලන්ත තානාපති එල්.ඩබ්.එම්. පියෙට් මහතාද සහභාගී වීමට නියමිතය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya