අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 4ක් අද සිසු අයිතියට

    අප්‍රේල් 28, 2014

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 4ක් සිසු අයිතියට පත් කිරීම අද (28) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.


    කුරුණෑගල, පිඹුරුවැල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය, නික/වාර/ ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලය, පාදනියේ ශ්‍රී සුනන්ද මහා විද්‍යාලය හා කැකුණගොල්ල මුස්ලිම් මහා විද්‍යාලය එම විද්‍යාල වේ. මේ එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා රුපියල් ලක්ෂ 150කට වැඩි මුදලක් වැය කර තිබේ. විද්‍යාගාරයක්, ගණිතාගාරයක්, පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්. පරිගණක 20ක් යුතු භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක් යන අංගයන්ගෙන් මේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සමන්විත වේ.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya