අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපුර මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨවල අධ්‍යයන කටයුතු මැයි 05 ඇරඹෙයි

    අප්‍රේල් 28, 2014


    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ආරම්භ කිරීමට නියමිතව තිබූ 2012/2013 අධ්‍යයන වර්ෂයට නියමිත මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කල් දමා ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි.



    ඒ අනුව අද (28) වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ අධ්‍යයන කටයුතු මැයි 05 වන දින දක්වා කල් දමා ඇති බව එම විශ්වවිද්‍යාලය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා සිටී.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya