අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ආර්යාව ක්වාලාලම්පූර් උද්භිත උද්‍යානයේ පැළයක් රෝපණය කරයි

    අප්‍රේල් 28, 2014
    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය සිය මැලේසියානු සංචාරය සනිටුහන් කරමින් Terminalia Mantaly Var නමැති පැළය ක්වාලාලම්පූර් උද්භිත උද්‍යානයේ රෝපණය කළාය.
     
    විදෙස් රටක ජනාධිපති ආර්යාවක් විසින් එම උද්භිත උද්‍යානයේ පැළයක් රෝපණය කරනු ලැබූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya