අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යූත් දෙවැනි පාර්ලිමේන්තුවේ හත් වැනි සැසි වාරය අදත්

    මාර්තු 23, 2014

    ශ්‍රී ලංකා යූත් දෙවැනි පාර්ලිමේන්තුවේ හත් වැනි සැසි වාරය අදත් (23) මහරගම ශ්‍රී ලංකා යූත් මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වනු ඇත.

    "ලෝක තරුණ සමුළුවේ ප්‍රකාශනය, ගෝලීය සංවර්ධනය කෙරෙහි ඇති කරන බලපෑම, වත්මන් තරුණ පරපුර ලෙස ඔබ දකින ආකාරය" යන තේමාව යටතේ මෙහිදී විවාද පැවැත්වේ.

    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya