අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරිපා අඩවිය පිරිසුදු කිරීමට හෙට අනිද්දා ශ්‍රමදානයක්

    අප්‍රේල් 26, 2014
    මධ්‍යම පළාත් සභාව ක්‍රියාත්මක කරනු ලබන පරිසරය පූජනීයයි වැඩසටහන යටතේ සිරිපා අඩවිය පවිත්‍රකිරීමේ ශ්‍රමදානය හෙට (27) සහ අනිද්දා (28) දෙදින තුළ පැවැත්වේ.
     
    රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සොබා සෞන්දර්ය පරිසර සංවිධානයද මීට දායකත්වය සපයයි.
     
    මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශය මෙම කටයුතු සංවිධාන කර ඇති අතර ලංකා බැංකුව, මහජන බැංකුව සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒ සඳහා අනුග්‍රහය ලබා දෙයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya