මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවලට අද වැසි Featured

    අප්‍රේල් 27, 2014

    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (27) ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක.
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya