අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉමාලි පතිරණට නව නිවස භාරදෙයි Featured

    අප්‍රේල් 25, 2014

    රණවිරු රියල් ස්ටාර් දෙවන මෙහෙයුමේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පස්වන ස්ථානයට පත් සැරයන් ඉමාලි පතිරණ වෙත නිවසක් ප‍්‍රදානය කිරීම ඊයේ (24) තලකිරියාගම, පහළවැව යන ස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂාණි ගුණතිලක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.


    මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලබා දී ඇති අතර, සම්පූර්ණ ශ‍්‍රම දායකත්වය ගුවන් හමුදා සීගිරි කඳවුරෙන් දක්වන ලදී.

    මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක එයාර් වයිෂ් මාර්ෂල් ලාල් පෙරේරා, ගුවන් හමුදා සීගිරි කඳවුරු අණදෙණ නිලධාරි විංග් කමාන්ඩර් සී.පී. ගුණතිලක, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya