මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා සුනාමි පෙරහුරුවක් අද

    අප්‍රේල් 24, 2014

    සුනාමි අනතුරු ඇඟවීමේ පෙර පුහුණුවක් දිවයින පුරා පිහිටි වෙරළබඩ දිස්ත‍්‍රික්කවල අද (24) පැවැත්වෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද පස්වරු 2.00ට මෙම පෙර පුහුණුව පැවැත්වේ.

     

    වෙරළබඩ දිස්ත‍්‍රික් 14ක තෝරාගත් ගම්මාන 14ක් තුළ මෙම සුනාමි අනතුරු ඇඟවීමේ පෙරපුහුණුව පැවැත්වෙන අතර, ජනතාව අනිසි ලෙස බියනොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya