අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හමුදාවට බඳවාගත් දමිළ තරුණියන්ට හෙදසේවා පුහුණුව Featured

    අප්‍රේල් 23, 2014

    ශ්‍රී ලංකා යුද හමුදාවට බඳවාගන්නා ලද දෙමළ ජාතික තරුණියන් සහකාර හෙද සේවා පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කර තිබේ.


    ඒ අනුව දෙමළ ජාතික තරුණියන් 10 දෙනෙකුට පසුගියදා කිලිනොච්චි ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදී පවත්වනු ලැබූ උත්සවයකදී එම පාඨමාලාවට අදාළ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

     

    මාස 04ක කාලයක් පැවති මේ පාඨමාලාව කිලිනොච්චි මූලික රෝහලේදී පවත්වනු ලැබීය. එහිදි සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන අංගයන් වන ප්‍රථමාධාර පුහුණුව, සායන පැවැත්වීම, මුඛ සෞඛ්‍ය, සැත්කම් සඳහා සහය වීම හා රෝහල් විද්‍යාගාර කළමනාකරණය ආදී විෂයයන් පිළිබඳව මනා පුහුණුවක් ලබා දී ඇත.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya