මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන නියෝජ්‍ය විදේශ ඇමැති දිවයිනට

    අප්‍රේල් 23, 2014
    සිව් දින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති Liu Zhen Min මහතා අද (23) දිවයිනට පැමිණීමට නියමිතය. 
     
    එළැඹෙන සෙනසුරාදා දක්වා මෙරට රැඳී සිටින Min මහතා එම කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහත්වරුන් හමුවීමට නියමිතය.
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන Min මහතා චීන ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමටද බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya