අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරු රියල් ස්ටාර් ජයග‍්‍රාහිකාවකට නව නිවසක්

    අප්‍රේල් 23, 2014


    රණවිරු රියල් ස්ටාර් දෙවන මෙහෙයුමේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පස්වන ස්ථානයට පත් සැරයන් ඉමාලි පතිරණ වෙත නිවසක් ප‍්‍රදානය කිරීමේ උත්සවය හෙට (24)  පහළවැව, තලකිරියාගම යන ස්ථානයේදී සිදුකෙරේ.

    ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ  සභාපතිනි රොෂාණි ගුණතිලක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් උදැසන 10.30 ට මෙම නිවස ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya