අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මහින්ද අමරවීර මෑණියන්ගේ දේහයට අගමැතිගෙන් අවසන් ගෞරව

    අප්‍රේල් 23, 2014


    ආපදා කළමනාකරණ අමාත්‍ය, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද අමරවීර මහතාගේ මෑණියන් වූ අභාවප්‍රාප්ත ගජධීර ආරච්චිගේ කරුණාවතී මහත්මියගේ දේහයට අග්‍රාමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අද (23) පෙරවරුවේ අවසන් ගෞරව දැක්විය.



    දේහය උඩයාල, හකුරුවෙල පිහිටි නිවසෙහි තැන්පත් කර ඇත.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya