අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මිහිතල දිනය සැමරීම හෙට

    අප්‍රේල් 21, 2014

    ලෝක මිහිතල දිනය හෙටට (22) යෙදී ඇත. එය සැමරීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ප්‍රමුඛ ජාතික විද්‍යා පදනම සංවිධානය කර ඇති විශේෂ වැඩසටහන හෙට (22) පෙරවරු 8.30ට ජාතික විද්‍යා පදනමේදී (NIBM ආයතනය අසල) පැවැත්වේ.


    ලෝක මිහිතල දිනය සැමරීම සඳහා ලොවපුරා විවිධ වැඩසටහන් හා උත්සව සංවිධාන කර ඇත. විෂයානුබද්ධ විද්වත් දේශන, මිහිතල දිනය හා සම්බන්ධයෙන් නිර්මාණය කෙරුණු වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීම, පැන විසඳුම් තරග හා විවිධ ප්‍රසංගයක් ඇතුළු විශේෂාංග ගණනාවක් හෙට පැවැත්වෙන වැඩසටහනට එක්කොට තිබේ.

     

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ වැඩසටහන සඳහා විද්‍යාඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන් හා පාසල් ළමුන් රැසක් සහභාගී වීමට නියමිතයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya