අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහනම් කළ ත්‍රස්ත සංවිධාන පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් Featured

    අප්‍රේල් 20, 2014
    පසුගියදා තහනමට ලක්කළ සංවිධාන හා ඒවායේ ක්‍රියාකලාපය පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පුළුල් වශයෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
     
    මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ආරක්ෂක අංශ උසස් නිලධාරීන් මේ සඳහා එක්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ රාජකාරී කටයුතුවල නිරත වන විදෙස් තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, කොන්සන් ජනරාල්වරුන් ඇතුළු විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීම මේ යටතේ සිදු කෙරේ.
     
    කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන කොටි හිතවාදීන් සහ ඔවුන්ට සම්බන්ධ සංවිධාන 16ක් තහනම් කිරීමට  පසුගියදා රජය කටයුතු කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2001 වසරේ දී සම්මත කරගත් යෝජනාවලියක් අනූව මෙම තහනම පනවන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya