මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 24කට පසුව තැපැල් දුම්රිය යාපනයට

    ඔක්තෝබර් 15, 2014
    වසර 24කට පසු ඊයේ (14) තැපැල් දුම්රිය යාපනය දක්වා ගමන් කිරීමේ කටයුතු තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
     
    පසුගිය කාලයේ දී තැපැල් දුම්රිය වව්නියාව දක්වා පමණක් ගමන් කළේය.
     
    තැපැල්පති ඩී.එල්.පී.ආර්. අබේරත්න, දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya