මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    ඔක්තෝබර් 15, 2014
    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2012(2013) ඔක්තෝබර් 25 දින දිවයින පුරා මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
     
    මේ සඳහා අයදුම්කරුවන් 56,756 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2013(2014) ඔක්තෝබර් 25 හා 26 දෙදින පේරාදෙනියේදී පමණක් පැවැත්වෙන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya