මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පදනම් ගිණුම්කරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කෙරේ

    ඔක්තෝබර් 14, 2014


    ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ගණකාධිකරණ අධ්‍යනය අංශය විසින් පැවැත්වූ පරිගණක පදනම් ගිණුම්කරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප‍්‍රදානය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ.ඒ. මුණසිංහ ශ‍්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.


    මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න, පීඨාධිපති ආචාර්ය යූ. අනුර කුමාර, ලේඛකාධිකාරි කේ. ඥානසිරි බි‍්‍රටෝ, පාඨමාලා සමායෝජක ආචාර්ය ඩබ්ලිව්.ජී.එස්. කැළුම්, සහකාර පාඨමාලා සමායෝජක සමීත රොද්‍රිගු යන මහත්වරු සහභාගී වූහ.



     එහිදී පරිගණක පදනම් ගිණුම්කරණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසුසු 74 දෙනෙක් සහතිකපත්  ලැබූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya