මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි Featured

    ජූනි 13, 2020

    හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වාය.


    රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජනජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

    ජනාධිපති මාධ්‍ය අංශ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya