අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු නැකතට පැලයක් සිටුවයි

    අප්‍රේල් 19, 2020

     

    සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ අවසන් නැකත් චාරිත්‍රය වූ පැල සිටුවීමේ නැකතට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්විය.

    ඒඅනුව අද (19) දින පෙරවරු 11.38ට යෙදී තිබු සුභ නැකතට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ඖෂධීය පලතුරු ශාකයක් වන කටු අනෝදා පැලයක් සිටුවීමෙන් පරිසරයට තම පුරවැසි වගකීම ඉටු කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya